SEP
25
වල් අලි තර්ජන නිසා දුක් විදින මොරයායේ වැසියෝ

මහියංගනය,මිනිපේ - මොරයාය ප්‍රදේශයට ගම් වැදුණු වල් අලි පිරිසක් නිසා එක් රැයක් තුල ගම්මානයේ ගෙවල් 8කට දැඩි ලෙස අලාභ හානි සිදු කොට විනාශ කොට ඇත.
මෙලෙස ගම්වදින්නෙ රන්දෙණිගල රක්ෂිතයේ රැඳී සිටින වන අලි සහ මහවැලි ගංගාව ආශ්‍රිතව රැඳී සිටින වන අලි බව ගම්වාසීන් චෝදනා කරයි.
මෙම ගම්මානය ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නිසියාකාරව අලි වැටක් සකස් කර මෙම ගැටලුව නිරාකරණය කර දෙන ලෙසයි.
906 Views
Comments