ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම ගැන තීරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම ගැන තීරණය අද

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම ගැන තීරණය අද

ඊයේ දිනයේ මෙරටට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන පළමු වැනිදා දක්වා දීර්ඝ කිරීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සහ ඉදිරියට පවත්වාගෙන යාම ගැන තීන්දුවක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

 

 

මීට පෙර ඇඳිරි නීතිය දීර්ඝ  කිරීමේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන පොහොය දින හැර අන් සියලු දිනවල විවෘත ව පැවතුණි.

 

 

කෙසේ වෙතත් ඊයේ දිනයේ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමත් සමග ආර්ථික මධ්යස්ථාන පවත්වාගෙන යාම පිළිබඳ අද තීරණයක් ගනු ඇත.

views

773 Views

Comments

arrow-up