කිලෝ 9ක අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

කිලෝ 9ක අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කිලෝ 9ක අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මන්නාරම මුරුංකන් පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9යි ග්‍රෑම් 920 සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අැත.

 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තෙ මුරුංකන් ප්‍රදේශයේ හදීසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කිරීමේදි කුඩා ලොරි රථයකින් මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් තිබියදීය.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තෙ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 සහ 42 වියේ පසුවන දෙදෙනෙකි.

 

සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

890 Views

Comments

arrow-up