PCR, ඇන්ටිජන් පරීක්ෂණ 14,000යි - ආසාදිතයන් 1,332ක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

PCR, ඇන්ටිජන් පරීක්ෂණ 14,000යි - ආසාදිතයන් 1,332ක්

PCR, ඇන්ටිජන් පරීක්ෂණ 14,000යි - ආසාදිතයන් 1,332ක්

ඊයේ (24) දිනය තුළ නව නව කොවිඩ් ආසාදිතයන්  1,332 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

මෙම පිරිස හඳුනා ගැනීමට ඊයේ දිනයේ කළ සම්පූර්ණ කොවිඩ් පරීක්ෂණ ගණන 14,104කි. ඉන් 10,410ක් PCR පරීක්ෂණ වන අතර 3,694ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වේ.

 

මෙම මාසය තුළ අඩුම පරීක්ෂණ සංඛ්‍යාව  පසුගිය 22 වන දා වාර්තා වුනු අතර එදින සිදු කර ඇත්තේ PCR පරීක්ෂණ 6745ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3468ක් පමණි.

 

මේවන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාධිතයින් ගණන 511,372ක් වන අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 12,530කි.

views

900 Views

Comments

arrow-up