දස ලක්ෂයක දුම්වැටි සමග සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

දස ලක්ෂයක දුම්වැටි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

දස ලක්ෂයක දුම්වැටි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

 

ඒ ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුවයි.

 

මෙලෙස සොයාගත් විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

 

සැකකරු අත්අඩංගුවට ගැනුණේ ගාල්ල දෙවට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදීය.

 

එහිදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි 13,300ක් හමුවී තිබෙනවා.

views

277 Views

Comments

arrow-up