ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් පත්කළ නව සමාගම පිළිබඳව රෙජිස්ටාර් ජෙනරාල්ට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් පත්කළ නව සමාගම පිළිබඳව රෙජිස්ටාර් ජෙනරාල්ට ලිපියක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් පත්කළ නව සමාගම පිළිබඳව රෙජිස්ටාර් ජෙනරාල්ට ලිපියක්

ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් පෞද්ගලික සමාගම ලෙසින් අලුතෙන් ලියාපදිංචි කළ සමාගම  ඈවර කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

 

එම ලිපියේ සඳහන් ආකාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ මෙවැනි පෞද්ගලික සමාගමක් පිහිටුවීම ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතට පටහැනි වේ.

 

මේ හේතුවෙන් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි උදිත හිමියන් ඉල්ලා සිටින්නේ.

views

778 Views

Comments

arrow-up