DEC
30
දේශීය කිරිපිටිත් ගණන් උස්සයි

ආනයනික කිරිපිටි වලට සාපේක්ෂව දේශීය කිරිපිටි ග්‍රෑම් 400ක මිලද රුපියල් 20කින් ඉහළ දැමීමට සිදුවන බව කිරි බිත්තර ගොවිපල සංවර්ධන හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙලෙස මිල ඉහළ දැමීම සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මීට අමතරව ආනයනික කිරිපිටි කිලෝවක මිල රු.150කින්ද ග්‍රෑම් 400ක මිල රු.60කින්ද ඉහළ දමා තිබෙනවා.
630 Views
Comments