DEC
24
සෝභිත හිමිගේ අප්‍රසාදය

මත්පැන් නිෂ්පාදනාගාර ප්‍රවර්ධනය සදහා ආණ්ඩුව කටයුතු කිරිම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
උන්වහන්සේ ප්‍රකාශ කළේ දේශියත්වය සහ සංස්කෘතිය ආරක්ෂා කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව මෙවැනි ක්‍රියා පිළීවෙතකට යොමු විම කණගාටුවට කරුණක් බවය.
699 Views
Comments