චීන තානාපති උතුරේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

චීන තානාපති උතුරේ සංචාරයක

චීන තානාපති උතුරේ සංචාරයක

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා ඊයේ (16) දෙවැනි දිනටත් උතුරු පළාතේ සංචාරයක නිරත වේ.

 

 

දින තුනක් උතුරේ සංචාරය කරන ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සංචාරය ඇරඹුවේ ඊයේ යාපනය පේදුරු තුඩුවෙනි.

 

 

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා අද යාපනය අරියාලෙයි පිහිටි මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

views

770 Views

Comments

arrow-up