DEC
10
ලකුණු අඩු වුනොත් ලයිසන් එක අහෝසියි - අලුත්ම නීතිය මෙන්න

රථ වාහන දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් නව තාක්ෂණ ය සමග සම්බන්ධව නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව රථ වාහන තදබදය අවම කිරිමේ වැඩපිළීවෙල නිරික්ෂණය කිරිමේ අවස්ථාවට ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
යම් රියදුරෙකු විසින් කරන වැරදි සංඛ්‍යාව අනුව ඔහු රියදුරු බලපත්‍රය අහෝසි වීමේ ක්‍රමවේදයක් ද එමගින් හදුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
864 Views
Comments