DEC
03
එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළට

පොහොර හා කෘෂි රසායන අර්බුදයත් , රටේ විදේශ විනිමය පිළිබඳව මතුවූ තත්ත්වය ඇතුළු විවිධ හේතු මත මේ වනවිට වෙළෙඳපොළේ එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සිල්ලර වෙළඳපොළ දත්ත අනුව ඇතිවී තිබෙන තත්ත්වයට අනුව
ගිය වසරේ නොවැම්බර් මාසයේ රුපියල් 109.78 ක් වූ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක සමාන්‍ය මිල මේ වන විට රුපියල් 162.50 ක්.
747 Views
Comments