NOV
26
ඩොලර් වැඩ් මිලට වික්කොත් වැඩ වරදී

වැඩි මිලට ඩොලර් විකුණන කළු කඩ වෙළඳපලට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු කියා සිටියේ මහ බැංකුව නියම කර ඇති අමෙරිකානු ඩොලරයේ අගය හා කළුකඩ වෙළඳපලේ අගය අතර වෙනස හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් නීතිවිරෝධී ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට පුරුදු වී ඇති බවයි.
ඉදිරියේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
714 Views
Comments