මුහුණු ආවරණ භාවිතය ගැන අලුත්ම හෙළිදරව්වක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

මුහුණු ආවරණ භාවිතය ගැන අලුත්ම හෙළිදරව්වක්

මුහුණු ආවරණ භාවිතය ගැන අලුත්ම හෙළිදරව්වක්

නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීමෙන් සහ දෑත් සේදීමෙන් කොවිඩ් වැළඳීමේ අවධානම අඩකින් අඩු කරගත හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළීවී ඇත.

 

 

යුරෝපයේ රටවල් රැසක නැවත වරක් කොවිඩ් රැල්ලක් නිර්මාණය වෙමින් පවතින වාතාවරණයක් තුළයි මෙම අනාවරණය සිදුකර ඇත්තේ.

 

 

මෙම නිසා නිසි ලෙස මුව ආවරණ පැළඳීම සහ දුරස්ථ භාවය තබා කටයුතු කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී.

views

1008 Views

Comments

arrow-up