කොල්ලු‍පිටියේ නිවසකට රිංගූ පිරිසක් නිවැසියන්ව එළවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

කොල්ලු‍පිටියේ නිවසකට රිංගූ පිරිසක් නිවැසියන්ව එළවයි

කොල්ලු‍පිටියේ නිවසකට රිංගූ පිරිසක් නිවැසියන්ව එළවයි

කොල්ලු‍පිටිය, 10වන පටුමගේ නිවසකට ඇතුළු වී නිවැසියන් පළවා හැරීමේ සිදුවීමක් සම්බන්ධව සැකපිට පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවකයින් තිදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

 

සැකකරුවන් ඇඹිලිපිටිය, ගලෙන්බිඳුණුවැව, මිරිහාන සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

 

ඔවුන් අද(12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

754 Views

Comments

arrow-up