NOV
05
මතුකුඩු ජාවාරම්කරු පොලීසියට මාට්ටු

දෙමටගොඩ, බේස්ලයින් මාර්ගය ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 516ක් සමඟ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනයේ(03) එම සැකකරු අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් පුද්ගලයා සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ රුපියල් 150,000ක් මුදලක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරු 48 හැවිරිදි කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් පවත්වයි.
743 Views
Comments