චීනය එලි පිට යුද්ධය පටන් ගනී..මහජන බැංකුවත් අසාදු ලේඛණ ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

චීනය එලි පිට යුද්ධය පටන් ගනී..මහජන බැංකුවත් අසාදු ලේඛණ ගත කරයි

චීනය එලි පිට යුද්ධය පටන් ගනී..මහජන බැංකුවත් අසාදු ලේඛණ ගත කරයි

මහජන බැංකුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා.

 

 

මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත් කර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළදාමේ දී චීන සමාගම් වලට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සදහන්.

 

 

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ වෙළඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙසත් අවදානම් වෙළදාම් වලින් ඉවත් වන ලෙසත් අරමුදල් සපයන සියලුම ව්‍යවසායකයන්ගෙන් චීනය ඉල්ලා තිබෙනවා.

views

884 Views

Comments

arrow-up