OCT
22
පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාට සාධාරණයක් ඉල්ලා විරෝධතාවයක්

කඩුවෙල පොලීසිය පසුගිය 17වනදා අත්අඩංගුවට ගැනුණු තරුණයෙකු හදිසියේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශණයක් ඉල්ලා කඩුවෙල වැලිහිඳ ප්‍රදේශවාසීහු විරෝධතාවයක නිතර වූහ.
එහිදී ප්‍රදේශවාසීන් චෝදනා කරේ දින 2ක් රඳවාගෙන සිටි අදාළ තරුණයාට පහරදීම හේතුවෙන් එලෙස මියගොස් ඇති බවයි.
වැලිහිඳ ප්‍රදේශයේදී රන්මාල කැඩීමේ සිද්ධියකට 24 හැවිරිදි ලක්ෂාන් මධුශංක නමැති එම තරුණයාව කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
699 Views
Comments