දියේ ගිලී දරුවන් දෙදෙනෙක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

දියේ ගිලී දරුවන් දෙදෙනෙක් මියයයි

දියේ ගිලී දරුවන් දෙදෙනෙක් මියයයි

දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

දරුවන් දෙදෙනා මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

 

එලෙස මියගොස් ඇත්තේ, 14 හැවිරිදි කොල්ලාදෙණිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 

මෘත ශරීරය මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

1033 Views

Comments

arrow-up