OCT
08
සහතික පත්‍ර ලබා ගැනීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ඇති වී තිබෙන වයිරස් අවදානම හේතුවෙන් පැමිණීමකින් තොරව සහතික පත ලබාගැනිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව එක් එක් සහතික සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විස්තර කෙරෙන නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
1462 Views
Comments