OCT
01
ඉන්දියානු විදේශ ලේකම් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ විදේශ ලේකම් ධුරය දරන ශ්‍රී හරිෂ්වර්ධන් මහතා හෙට (02) තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට ළඟා වීමට නියමිතයි.
ඉන්දියානු විදේශ ලේකම්වරයා මෙරටට පැමිණෙන්නේ මෙරට විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුවයි.
සංචාරය අතරතුර ඔහු අගමැති තුමා සහ ජනාධිපතිවරයාද හමුවීමට නියමිත අතර ද්විපාර්ෂික සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට නියමිතයි.
711 Views
Comments