SEP
24
රට විවෘත කිරීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය නිවේදනය කෙරේ

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන ඔක්තෝම්බර් 1 වනදා ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව රට නැවත විවෘත කිරීමේ දී පැනවෙන නව සීමාවන් සහ සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව සැලසුමක් කොවිඩ් මර්දන විශේෂ කමිටුව විසින් සකස් කර තිබෙනවා.
මෙම සැලැස්ම ක්ෂේත්‍ර 3ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්
2984 Views
Comments