SEP
18
තවත් සයිනොෆාම් තොගයක් දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් චීනය විසින් නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද අලුයම මෙරටට පැමිණ ඇත.
ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් චීනයේ බීජිං නුවර සිට මෙම එන්නත් මාත්‍රා තොගය මෙරටට රැගෙන විත් ඇත.
792 Views
Comments