අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව , නැගෙනහිර හා උතුරු පළාත තුළද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

662 Views

Comments

arrow-up