SEP
18
ව්‍යාජ මැණිකක් පෙන්වා ලක්ෂ ගනන් වංචාකිරීමට සැරසුණු දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ මැණිකක් පෙන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් වංචා කිරීමට සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත බිබිල ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම ප්‍රදේශයේ 39 හා 40 හැවරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු බිබිල පොලීසිය විසින් සිදු කරයි.
783 Views
Comments