සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු 'මිදිගම ලසා' රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු 'මිදිගම ලසා' රිමාන්ඩ්

සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු 'මිදිගම ලසා' රිමාන්ඩ්

සන්ෂයින් සුද්දා ඝාතනයට පසුගියදා පොලිස් අත්අඩංගුවට ගත් "මිදිගම ලසා" හෙවත් ලසන්ත වික්‍රමසේකර නම් සැකකරු ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

 

 

අත්අඩංගුවට ගත් මිදිගම ලසා අමිල හෙට්ටිහේවා හෙවත් සන්ෂයින්  සුද්දා වෙඩිතබා ඝාතනය ⁣කිරීමේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය විසින් හඳුනාගෙන පසුගිය දා කොග්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 


මොහු ඩුබායි හි සැඟව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජික රුවන් චින්තක හෙවත් "හරක් කටා"ගේ මෙරට ජාවාරම් මෙහෙයවන ප්‍රධානතම අනුගාමිකයෙකි.

views

806 Views

Comments

arrow-up