SEP
25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව උපදේශක මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ වත්මන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නව උපදේශකයකු ලෙස පත්කොට ඇත.
ඒ අනුව එළඹෙන 20 - 20 ලෝක කුසලානයෙන් පලමු වටයේ තරඟ වල ඔහු උපදේශක තනතුරේ කටයුතු කරයි.
ඕමානයේදී පැවැත්වෙන මූලික තරග සඳහා පමණක් මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
725 Views
Comments