SEP
25
පුද්ගලයකුට ජීවිතය අහිමි කල ත්‍රී රෝද රථයේ ගින්න

මහව පොලිස් වසමේ ගල්ලෑව,කොන්වැව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක පුද්ගලයකු බව මහව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
923 Views
Comments