ව්‍යාජ චායාරූපයක් නිසා ප්‍රසිද්ධ පුවත්පතක් සමාව ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ව්‍යාජ චායාරූපයක් නිසා ප්‍රසිද්ධ පුවත්පතක් සමාව ගනී

ව්‍යාජ චායාරූපයක් නිසා ප්‍රසිද්ධ පුවත්පතක් සමාව ගනී

යොවුන් ගායන ශිල්පිනිය යොහානිද සිල්වා සිය ප්‍රථම ඉන්දියානු ප්‍රසංගය සඳහා ඉන්දියාවට පිටත්ව ගිය අවස්ථාවේදී ඇය පිළිගැනීමට එරට නවදිල්ලි ගුවන්තොටුපළට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි බවට එක්තරා පුවත්පතක් විසින් කර තිබූ වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව අප කළ සොයා බැලීමක දී තහවුරු විය.

 

කෙසේ නමුත් එම පුවත් පත විසින් පළකර තිබූ ඡායාරූපය මීට වසර දෙකකට පෙර එනම් 2019 වසරේ සැප්තැම්බර් මාසයේ 13 වනදා ජපානයේ ඇතිවූ පක්ෂයි සුළි කුණාටුව හේතුවෙන් එරට නරිටා ගුවන්තොටුපල ගුවන් මගින් සිරවී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් බවයි අනාවරණ වූයේ.

 

ප්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Japan Forward නම් වෙබ් අඩවිය විසින් මෙම ඡායාරූපය ඇතුළු තවත් ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබුණා.

 

කෙසේ නමුත් මෙම ඡායාරූපය පළ කර තිබූ පුවත්පත විසින් මේ සම්බන්ධව සමාව ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

views

1214 Views

Comments

arrow-up