OCT
22
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන 25 සිට ආරම්භ කෙරේ

බස්නාහිර පළාත ඇතුළත එළැමෙන සඳුදා(25) සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
එළෙස ආරම්භ වන දුම්රිය දුම්රිය වාර ප්‍රවේශපත් හිමිකරුවන්ට පමණක් සේවාව ලබාගත හැකි පරිදි ක්‍රියාත්මක වන බවත් නොවැම්බර් 01 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනයද ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසා සිටියේය.
706 Views
Comments