ඇමරිකානු ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හමුවෙයි

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10 ක නියෝජිතයන් එක්ව විශේෂ සාකච්ඡා වටයක් කොළඹ දී පවසා තිබෙනවා.
මෙහිදී වර්තමානයේ මෙරට තුළ ඇති භාණ්ඩ මිල ඉහළ යාම සහ ජීවන වියදම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.
එමෙන්ම කෙලවරපිටිය යුගදනව් බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
හවුල්කාර පක්ෂවල මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර ජනාධිපතිවරයාටද ලිපියක් යොමු කර ඇති බව යොමු කර ඇති බවයි වාර්තා වන්නේ .
එළඹෙන සතියෙන් පසුව මෙම පක්ෂ නැවතත් හමුවීමට නියමිතයි.
628 Views
Comments