ඇමරිකාව නැවතත් ජගත් මානව හිමිකම් මණ්ඩලයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

ඇමරිකාව නැවතත් ජගත් මානව හිමිකම් මණ්ඩලයට

ඇමරිකාව නැවතත් ජගත් මානව හිමිකම් මණ්ඩලයට

ඇමරිකා එක්සත් ජනපදය නැවතත්  ජගත් මානව හිමිකම් මණ්ඩලයට එකතු වීමට තීරණය කර තිබෙනවා.

 

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඇමරිකාව මෙම මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කල අතර නව ජනපති ජෝ බයිඩන් එයට එක් වීමට තීරණය කර තිබෙනවා.

 

ඇමරිකාව නැවතත් මානව හිමිකම් මණ්ඩලයට ඇතුලත් වීම සඳහා කළ ඡන්ද විමසීමේ දී රටවල් 193 න් 168ක්ම ඊට පක්ෂ වී ඇති අතර කිසිවකු විරෝධය ප්‍රකාශ කර නොමැත.

views

623 Views

Comments

arrow-up