වටවලදී මුගුරකින් පහරදී කාන්තාවක ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

වටවලදී මුගුරකින් පහරදී කාන්තාවක ඝාතනය කෙරේ

වටවලදී මුගුරකින් පහරදී කාන්තාවක ඝාතනය කෙරේ

වටවල, මවුන්ජින් වත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.


ඝාතනයට හේතුව දෙපාර්ශවයක් අතර පැරිණි ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමකි.

 

මීට පෙර එම ආරවුල සමතයට පත්ව තිබුණ ද ඊයේ උදෑසන බීමතින් පැමිණි පුද්ගලයෙකු ආරවුල ඇති වූ කාත්තාවට මුගුරකින් පහරදී තිබේ.

 

පහර දීමෙන් බරපතළ තුවාල ලැබු 55 හැවිරිදි කාන්තාව වටවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ඝාතනය සිදු කළ සැකකරු 27 හැවිරිදි තරුණයෙකි.

 

ඔහු මේ වන විට වටවල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

views

706 Views

Comments

arrow-up