තිස්සමහරාමයේ පාසල් දෙකක කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

තිස්සමහරාමයේ පාසල් දෙකක කොවිඩ්

තිස්සමහරාමයේ පාසල් දෙකක කොවිඩ්

තිස්සමහරාම ප්‍රදේශයේ පාසල් දෙකක දරුවන් පස් දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා එම පාසල්වල පන්ති කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

 

තිස්සමහරාම, දෙබරවැව ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයෙහි දරුවන් තිදෙනෙකුට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර තිස්සමහරාම ඇල්ලගල ප්‍රාථමික විද්‍යාලයෙහි දරුවන් දෙදෙනකුටද වෛරසය ආසාදනය වී තිබේ. 

 

 එම පාසලෙහි අනෙකුත් දරුවන්ගේ ප’’. සී. ආර් පරික්ෂණ පැවැත්වෙමින් පවතින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් පැවසුවේය.

views

770 Views

Comments

arrow-up