OCT
29
LNG සැපයුම ඇමරිකාවට පැවරීමට එරෙහි ආණ්ඩුවේ පක්ෂ 11 ක “මහජන මන්ත්‍රණ සභාව” අද

එල් එන් ජී බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ පක්ෂ 11 ක් විසින් පවත්වන මහජන මන්ත්‍රණ සභාව අද පැවැත්වෙනවා.
පස්වරු 03 ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදීයි එය පැවැත්වෙන්නේ.
එල්.එන්.ජී සැපයුම ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ විද්වත් අදහස් මත ගොඩනැගෙන නිශ්චිත යෝජනා සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති.
655 Views
Comments