OCT
22
මඩ ඉවත් කරන මුවාවෙන් නිධන් හොයන්න මරදන්කඩවල වැවේ ගල් සොරොව්ව කඩයි

වළගම්බා රජ දවස ඉදිකරනු ලැබූ ගල් වාන සහිත මරදන්කඩවල වැවේ පුරාණ ගල් සොරොව්ව නිධන් ලබා ගැනීමේ අරමුණින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ගළවා විනාශ කරදමා ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් පවසයි.
මේ දිනවල මරදන්කඩවල වැවේ මඩ ඉවත් කිරීම සිදු කෙරන අතරතුර මෙම ක්‍රියාව සිදුකර ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
මෙම ස්ථානයේ නිධානයක් තිබී සොයාගත්තේද යන්න පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරයි.
801 Views
Comments