OCT
29
දෛනික කොවිඩ් තත්වය

මේ වන විට රටේ කොවිඩ් අාසාධිතයින් යම් පාලනය වූ මට්ටමක් පෙන්නුම් කලද ඕනැම අවස්ථාවක බෝම්බය පුපුරා යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 540ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,860කි.
678 Views
Comments