රියදුරු බලපත්‍ර විභාගය විභාග දෙපාර්තමේන්තුව යටතට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

රියදුරු බලපත්‍ර විභාගය විභාග දෙපාර්තමේන්තුව යටතට

රියදුරු බලපත්‍ර විභාගය විභාග දෙපාර්තමේන්තුව යටතට

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණ විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වෙන ලිඛිත පරීක්ෂණ වලට අමතර ලිඛිත පරීක්ෂණ මෙලෙස විභාග දෙපාර්තමේන්තුව හරහා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව ඉදිරියේ දී තමා අයත් ප්‍රදේශය තුළ ම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණ වලට මුහුණදීමට අපේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇත.

views

990 Views

Comments

arrow-up