NOV
19
කාන්තාවකට යැවූ කෙටි පණිවිඩ නිසා ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
හෝබාර්ට්හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සිය ඉල්ලා අස්වීම අද(19) නිවේදනය කළා.
2017 වසරේ දී තස්මේනයා ක්‍රිකට් හි සේවිකාවක සමග නුසුදුසු (කාමුක) කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කිරීමේ සිද්ධියක් හේතුවෙනුයි ඔහු මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇත්තේ.
881 Views
Comments