NOV
26
එන්නත්කරණය පුස්සක් වෙයි ද? - දකුණු අප්‍රිකාවෙන් අතිදරුණු කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් මේ වෙනවිට හමු වී තිබෙනවා.
මෙහෙයවෙන එන්නත්කරණය මධ්‍යයේ වුවද එරට ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
විද්‍යාඥයින් මෙම වෛරස ප්‍රභේදය ප්‍රභේදය නම් කර ඇත්තේ B.1.1.529 ලෙසයි.
ඉතා ඉහළ විකෘතිතා ලක්ෂණ පෙන්නුම් කරන මෙම නව ප්‍රභේද එන්නත්වල ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බව බවද විද්‍යාඥයින් සැක පළ කරනවා.
802 Views
Comments