ස්ටාලින්ගෙන් තවත් රතු එළියක් - හෙට වෙනතුරු කල් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ස්ටාලින්ගෙන් තවත් රතු එළියක් - හෙට වෙනතුරු කල් දෙයි

ස්ටාලින්ගෙන් තවත් රතු එළියක් - හෙට වෙනතුරු කල් දෙයි

හෙ⁣ට (20දා) ට පෙර ගුරු විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බව ලංකා ගුරු සංගමය සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරනවා.

 

ගුරු වැටුප් විෂමතාව විසඳීම සිය අරගලයේ එක් පියවරක් පමණක් බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ විසඳාගැනීමට තවත් ප්‍රශ්න බොහෝමයක් ඇති බවයි.

 

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ලබා දුන් සියලුම නිර්දේශ ක්‍රියාත්මක කල යුතු බව ඔවුන් කියා සිටිනවා.

 

 

views

1935 Views

Comments

arrow-up