මිලියන විස්සක් වටිනා ලක්සල නිෂ්පාදන නැව් ගත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

මිලියන විස්සක් වටිනා ලක්සල නිෂ්පාදන නැව් ගත කෙරේ

මිලියන විස්සක් වටිනා ලක්සල නිෂ්පාදන නැව් ගත කෙරේ

රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ තොගයක් නැව්ගත කිරීම සඳහා මුදාහැර තිබෙනවා.

 

දේශීය භාණ්ඩ ඇමරිකාවට අපනයනය කරන වැඩපිළිවෙළෙහි අවසන් අදියර ලෙස මෙලෙස හස්ත කර්මාන්ත නිර්මාණ අයිතම 1,200ක් පමණ මෙලෙස නැව්ගත කර තිබෙනවා.

 

මෙම අයිතම අතරට බතික් , අත්යන්ත්‍ර රෙදිපිළි, කෝපි ,තේ, කුළුබඩු සහ ආයුර්වේද නිෂ්පාදන ද ඇතුළත්.

views

810 Views

Comments

arrow-up