DEC
30
මධ්‍යම අධිවේගයේ තවත් කොටසක් ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන අදියර ජනතා ඉදිරිපත් කිරීමට මහා මාර්ග අමාත්‍යාංශය සූදානම් වෙමින් පවතිනවා.
මෙම මාර්ගය එළඹෙන ජනවාරි 15 වන දින මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වනු ඇත.
855 Views
Comments