JAN
06
කොටදෙණියාවේ අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා හමුවෙයි

කොටදෙණියාව, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේදී අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමුවී තිබේ.
ඔවුන් දෙදෙනා අද(06) මීරිගම ප්‍රදේශයේදී හමුවු බව පොලීසිය පවසයි.
පසුගිය නොවැම්බර් 23 වනදා සිට එම දරුවන් අතුරුදන් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
එලෙස අතුරුදන්ව සිටියේ 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි ඥාති සොහොයුරන් දෙදෙනෙකි.
1143 Views
Comments