වන අලියාගේ ගැටුණු මෝටර් රථය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

වන අලියාගේ ගැටුණු මෝටර් රථය

වන අලියාගේ ගැටුණු මෝටර් රථය

අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ තලාව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය හරහා ගමන්කළ වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

අද(30) අලු‍යම එම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

 

එම අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව තිබෙන අතර, රථයේ ගමන්කළ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

views

709 Views

Comments

arrow-up