ෆයිසර් සමාගමෙන් කොවිඩ් පෙත්තක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

ෆයිසර් සමාගමෙන් කොවිඩ් පෙත්තක්

ෆයිසර් සමාගමෙන් කොවිඩ් පෙත්තක්

කොවිඩ් 19 වෛරසය සඳහා ෆයිසර් සමාගම විසින් වැඩි දියුණු කර ඇති පෙත්ත සඳහා ඇමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

 

මෙම ඖෂධීය පෙත්ත ඕනෑම පුද්ගලයෙකුට නිවසේ සිටම ලබාගත හැකි අතර එලෙස නිවසේදීම ලබාගත හැකි එකම ප්‍රතිකාරය මෙයයි.

 

මෙම ඖෂධය නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 12ට වැඩි අවදානම් පුද්ගලයින් සදහා ලබා දීමටයි.

views

685 Views

Comments

arrow-up