DEC
16
කොටදෙණියාවේ අතුරුදහන් වූ දරුවාට තවත් මවක් අයිතිය කියයි

පසුගියදා කොටදෙනියාව බාදුරාගොඩ ප්‍රදේශයේදී අතුරුදන් වූ පිරිමි දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අයෙකු තමාගේ බව පොල්ගහවෙල ප්‍රදේශයේ මවක් සඳහන් කරනවා.
මෙම දරුවන් දෙදෙනා අතුරුදහන් වීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
වයස අවුරුදු 10 සහ 12 වන මෙම ඥාති දරුවන් දෙදෙනා පසුගිය 23 වනදා සිට අතුරුදන්ව සිටිනවා.
7953 Views
Comments