සැමියාගේ බෑගයේ ජීව උණ්ඩ 8ක් - බිරිඳගෙන් පොලීසියට ඔත්තුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

සැමියාගේ බෑගයේ ජීව උණ්ඩ 8ක් - බිරිඳගෙන් පොලීසියට ඔත්තුවක්

සැමියාගේ බෑගයේ ජීව උණ්ඩ 8ක් - බිරිඳගෙන් පොලීසියට ඔත්තුවක්

තම සැමියාගේ බෑගයේ ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ ඇති බවට මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන මොහොමඩ් නැමති අයෙකි.

 

සැකකටයුතු පාර්සලයක් අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බෑගයේ ඇති බවට බිරිඳ විසින් පොලිසියට ඔත්තුව ලබා දී ඇති අතර පසුව ඔවුන් කළ පරීක්ෂාවකදී මෙලෙස ජීව උණ්ඩ 8ක්, ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් පතක් සොයාගෙන තිබෙනවා.

 

මහබාගේ පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

931 Views

Comments

arrow-up