හෙට සිට 30ට වැඩි අයටත් බූස්ටර් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

හෙට සිට 30ට වැඩි අයටත් බූස්ටර් එන්නත

හෙට සිට 30ට වැඩි අයටත් බූස්ටර් එන්නත

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට ආරම්භ කර වනවා.

 

තුන් වන මාත්‍රාව වෙත ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි.

 

මෙම වැඩසටහන කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ වන අතර හෙට දිනයේ කොළඹ නගරයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලබා දෙනු ඇති.

views

983 Views

Comments

arrow-up