DEC
02
ගිමන් නිවා උණු රොටි දෙන කොස් කැලේ කඩපේළිය කැඩුවේ ඇයි! (PHOTOS)

සංචාරක ආකර්ශනයක් දිනු කුරුණෑගල මැල්සිරිපුර කොස් කැලේ පාර දෙපසේ ඇති රොටි කඩ ඇතුළු වෙළඳසැල් හදියේම ඉවත් කොට තිබෙනවා.
මීට එරෙහිව එම වෙළෙදසැල් හිමියන් විරෝධයක්ද එම ස්ථානයේ ආරම්භ කොට තිබෙනවා.
මෙම ප්‍රදේශය හරහා ඇවිදින මන්තීරුවක් තැනීම නිසා මෙලෙස වෙළෙදසැල් හදිසියේ ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.
962 Views
Comments