NOV
25
නව කොරෝනා මරණ 27ක්

කොවිඩ් ආසාදිත නව මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මෙම මරණ සියල්ලම ඊයේ දිනයේ තුල සිදු වූ ඒවායි.
මිය ගිය පුද්ගලයින් ගෙන් 8 දෙනෙකු කාන්තාවන් වන අතර 19 දෙනකු පිරිමි පුද්ගලයින්ය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,232ක් ලෙසයි.
564 Views
Comments